Thursday, February 14, 2019

ආසියාවේ වාණිජ කටයුතු හැදෑරීමේදී උපයෝගි වන සිතියම්


ක්‍රි.ව 1864 දී ජොන්සන් විසින් හින්දුස්ථාන් (ඉන්දියාව) ආශ්‍රිතව අඳින ලද සිතියමකි. 1864 Johnson’s New Illustrated Family Atlas can be found here on David Ramsey Map Collection site.
ක්‍රි.ව 1600 දී බ්‍රිතාන්‍යය නැඟෙනහිර ඉන්දියානු සමාගම විසින් ප්‍රසිද්ධ කරන ලද්දකි. Read more about “Company rule in India” at Wikipedia here.
ක්‍රි.ව 1783 රිගෝබට් බොනි විසින් ඇට්ලස් මොඩර්න් නම් සිතියම් එකතුවේ අඳින ලද දකුණු ආසියාව හා නැඟෙනහිර ඉන්දියානු වෙළඳ මාර්ග සිතියමයි.
 
ක්‍රි.ව 1498 – 1580 අතර පෘතුගීසි විලියම් ආර් ෂෙපර්ඩ් පෙන්වා දෙන ආසියානු වෙළඳ මාර්ග සිතියමයි.

ක්‍රි. ව 1910 දී අඳින ලද බුරුමය ආශ්‍රිත උත්තර ප්‍රදේශයේ වෙළඳ මාර්ග සිතියමකි. චිකාගෝ විශ්වවිද්‍යාලයේ දැනට ඇත.
ක්‍රි. ව 1910 දී අඳින ලද බුරුමය ආශ්‍රිත මධ්‍යම ප්‍රදේශයේ වෙළඳ මාර්ග සිතියමකි. චිකාගෝ විශ්වවිද්‍යාලයේ දැනට ඇත.
ක්‍රි. ව 1910 දී අඳින ලද බුරුමය ආශ්‍රිත දක්ෂිණ ප්‍රදේශයේ වෙළඳ මාර්ග සිතියමකි. චිකාගෝ විශ්වවිද්‍යාලයේ දැනට ඇත.
දකුණු නැඟෙනහිර ආසියානු කලාපයේ වෙළඳ මාර්ග. ක්‍රි. ව 9 -13 සියවස් අතර අඳින ලද සිතුවමකි. ශ්‍රී විජය, කේදිරි, කේම හා චම්පා යන රාජ්‍යය කාලය තුළදීය.

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...